Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා කඩවන ආකාරයෙ යෝජනා ලබන වසරේ අය වැය ලේඛනයේ ඇතිබව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසයි.

එලෙස ඇතිකරගත් යෝජනාවල ලබන වසරේ මධ්‍යසාර බදු වැඩිකර යුතු බවට සදහන් වෙයි.

නමුත් අය වැය මගින් එලෙස බදු මුදල් වැඩිකිරීමක් සිදුකර නොමැති බව ඔහු පැවසීය.

ඒ අනුව එය මුල්‍ය අරමුදලේ එකගතා කඩකිරීමක් බවත් හෙතෙම කියා සිටී.