Spread the love

රෙගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාද වී ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

රේගු නිලධාරීන් අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 02 දින ආරම්භ කෙරිණි.

රේගු ආක්ඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන වලට විරෝධය පලකරමිණි.

රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කර සිටියේ ආදායම් අධිකාරි පනතට විරෝධය පලකරමින් අදත් හෙටත් වැඩවර්ජනයක නිරත වන බව පැවසීය.