වර්ධනය වූ වෙළඳපෙළ අපේක්ෂාවන් හමුවේ මාර්ගෝපදේශ පරාසයක් සැපයීම සහ අනිවාර්ය විකුනුම් අවශ්‍යතා ඉවත් කිරීමත් සමඟ 2023 වසරේ මාර්තු මාසයේ දී සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය වීමට පෙර, විනිමය අනුපාතිකය 2023 වසරේ පෙබරවාරී මාසය දක්වා අඛණ්ඩව ස්ථාවරව පැවතුණි.