Spread the love

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.67 ක් ලෙස වාර්තා වන අතර විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 322.77 ක් ලෙසයි.