Spread the love

රාජ්‍ය සේවකයින් රුපියල් 20,000 කින් වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

තවත් වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනඅතර විසදුමකින් තොරව මෙම ක්‍රියාමාරගය අත් නොහරින බවද එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ