හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30 ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදියේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.