Spread the love

නිමල් රාජපක්ෂ-

රාජකාරිය නිසියාකාර ඉටුකර රට වෙනුවෙන් දිවි පිදු අනුලා රත්නායක මහත්මියට රටවෙනුවෙන් රජය වෙනුවට උත්තමාචාරය පුදකරන බව කම්කරු විදේශ කටුයුතු ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි. විශේෂයෙන් ඊශ්‍රායල් තානාපති කාර්යාලයට ,ලංකාවේ එජන්සිවලට විදේශ කටයුතු අමාත්‍යංශ්‍යට රට වෙනුවෙන් සුවිශේෂි ස්තුතියක් පුද කරනවා.,
ඊශ්‍රයලයේදි මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ගරුබුහුමන් දැක්වීමට ආ අවස්ථවේදි මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවුවේය.
ශ්‍රි ලංකාවෙ මෙන්ම ඊශ්‍රායල් රජයට ඇය රටවෙනුවෙන් සේවය කොට දිවි පිදීම වෙනුවෙන් සුවිශේෂි වන්දියක් ලබාදීමට කටුයුතු කරනු ඇතැයිද පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර මහතා

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න