Spread the love

රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම් වංචාව සහ දූෂණය නවතමින් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

රටේ සම්පත් විකිණීම පිළිබදව නිවැරදි කළමනාකරණයකින් යුතුව දේශපානඥයින් කටයුතු කළ යුතු බවටයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.