Spread the love

යාල ජාතික වනෝද්‍යානයේ තිස්සමහරාම ප්‍රධාන පිවිසුම වසා දමා ඇත.

එම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාවෙන් මැණිත් ගග පිටාර ගැලීමෙන් ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.