Spread the love

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.සජිත් ප්‍රේමදාස ඡන්ද 23,891ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 19,482, රනිල් වික්‍රමසිංහ – 14,893 ,නාමල් රාජපක්ෂ – 1,335,දිලිත් ජයවීර – 540