Spread the love

නිමල් රාජපක්ෂ-

පානදුර දුම්රිය සථානයෙන් පෙරවරු 09.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය අද දින කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව ඇත. මෙහිදි දුම්රියේ එක් මැදිරියක් පමණක් පිලි පැනීම හේතවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් පමණක් අවහිරව ඇත. එම නිසාඅනෙක් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුවේ. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වී සිදු කෙරෙන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි