හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් කදුලු ගෑස් ප්රහාරයක් වැදීමෙන් ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත
සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමනට එක්ව සිටියදි ඹහුට එහිදී කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබිණ
ඔහුට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා සඳහන් කළේ.