Spread the love


නිමල් රාජපක්ෂ-

.

පූනානී හා වාලච්චේන යන ප්‍රදේශ අයහපත් කාලගුනය හේතුවෙන් ජලයේ යටවී ඇති බැවින් අද රාත්‍රි කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිත ්්මීනගයා ”තැපැල් දුම්රිය දෙක අවලංගු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 7.15 ට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය හා මඩකලපුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවන නොවනු ඇත.