Spread the love

මිහින්තලේ රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු වයස අවුරුදු 51ක පුද්ගලයෙකි.ඒ රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඇතැයිද වාර්තාවෙයි.