Spread the love

පාතාල  නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මොහුව සැකකරුව රැගෙනවිත් ඇත.

පසුගියදා හරක් කටා හෙවත් නදුන් චින්තක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ පුද්ගලයා ලෙසටද මිදිගම රුවන් ව සැක කරයි.