Spread the love

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා