Spread the love

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරන කොමිසන් සභාව  නිකුත්කර ඇත .