Spread the love

තම පාලනයක් යටතේ මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථාන කැපකරු ක්‍රමයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් රාජ්‍ය පාලනය කරන්නේ දස රාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් ඒ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද භික්ෂු උපදේශක සභාවක් කළුතර දී අමතමිනි.