ඉතා දක්ෂ ආකාරයට පන්දු යවන කුඩා දරුවෙකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
එම වීඩියෝව දුටු හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සඳහන් කොට ඇත්තේ හැකිනම් එම දරුවාව සම්බන්ධ කර දෙන ලෙසයි.
දෙනෙත් නම් වන එම කුඩා දරුවා පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.