හොරණ, අඟුරුවාතෝට කාන්තාවක් හා දියණියක් මරා කැලයේ සගවා තිබු සිද්ධියට සම්බන්ධ සැකකරුව අද වරකාගොඩ ප්රදේශයේ නිවසක සැගවී සිටියදි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක හා 11 හැවිරිදි දියණියක් මරා දැමීම හේතුවෙනි. පොලිසිය මීට පෙර සැකකරු අත්අඩංගුවට ගෙන මුදා හැරුණු අතර සීසී ටිවි දර්ශණ වලින් පසු මලසිරුරු හමුවීමෙන් පසු අද දිනයේනැවත අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.
සිද්ධිය පිළිබදව පොලිසිය වැඩිි දුර විමර්ශන පවත්වයි.