Spread the love

ඉහළ දමා ගන්නා ලද වැටුප 25%කින් අඩු කිරීම සඳහා මහ බැංකුවේ නිලධාරී අතර සාකච්ඡාවක් ඇතිවී තිබේ.

පාර්ලිමේන්තුවෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් හා මහජනතාවගෙන් එල්ල වන විරෝධතා මත මෙම සාකච්ඡාව ඔවුන් සිදුකර තිබේ.

මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩ විසින් මෙම යෝජනාව නුදුරේදීම මුදල් මණ්ඩලය අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.