ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටී.
ඒ එරට විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුවයි.
එම සංචාරයේදී ඔහු සෙනසුරාදා දින චීන ජනාධිපතින් ෂී ජින් පින් මහතා හමුවී සාකච්ඡා කර ඇත.
එමෙන්ම ඔහු තවත් එරට ඉහළ ඉහළ පෙළේ පිරිසක් සමඟ සාකච්ඡා කර තිබේ.