Spread the love

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 58692ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ – 22782..සජිත් ප්‍රේමදාස – 17174,දිලිත් ජයවීර – 3020,නාමල් රාජපක්ෂ – 2424