Spread the love

මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 32,295 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.රනිල් වික්‍රමසිංහ – 10,635 ක්, සජිත් ප්‍රේමදාස – 9,134ක්. නාමල් රාජපක්ෂ – 702ක්, දිලිත් ජයවීර  – 426 කි.