Spread the love

පාන්වල නියම බර හා මිල ප්‍රදර්ශනය නොකල වෙළද සල් හා බේකරි 50 කට පාරිභෝගික අධිකාරිය නඩු පවරා තිබේ.

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව ඊයේ දිනයේ සිදු කල වැටලීම් වලදී බොහෝ වෙළ ද සැල්වල නීිතීය ක්‍රියාත්මක නොකල බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙසේ නඩු පවරීමට පියවර ගෙන ඇත.