ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.
ඔහු මාස දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවද වාර්තා වෙයි.
ඒ මහතා දරන ලද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර තිබේ.