Spread the love

කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද දහවල් කඩුවෙල රනාල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී ඇත.

අනතුරින් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබේ.