බේරුවලදී ගාල්ල-කොළඹ AC බස් රථයක් සහ කතරගම-කොළඹ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා බේරුවල රෝහලට ඇතුලු කර තිබේ.
ඹවුන්ගේ තත්ත්වය බරපතල බැවින් පසුව නාගොඩ රෝහල වෙතත් ප්රතිකාර සදහා මාරු කර යවා ඇත.
සිද්ධිය වී ඇත්තේ ඊයේ රාත්රියේයි.