Spread the love

මහඹය අරලගංවිල මාර්ගයේ දි පුද්ගලික බස්රථ දෙකක් මුහුණට මුහුණ හැපීමෙන් බස් රථ දෙකෙහි සිටි මගීන් 22 තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.
අනතුර ඊයේ සිදු වු අතර අනතුරින් පිරිමි 2 ක් කාන්නාවන් 12 ක් හා පිරිමි හා ගැහැණු දරුවන් 8 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහඹය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහඹය පොලීසිය බැඩි දුර පරික්ෂණ පවත්වයි. .