Spread the love

පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150 කින් ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මහා පරිමා​ණ පොල්තෙල් ආනයනයකරුවන් තොග සඟවා ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතු වී ඇති බවයි එම සංගමයේ කැඳවුම්කරු බුද්ධි​ක ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.