Spread the love

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇල අතරදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.