Spread the love

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු . අපවත් වුහ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූහ . උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.