Spread the love

පියුම් හස්තික හෙවත් පියුමා නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.

සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා වන මොහු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි