Spread the love

චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ ඊයේ දහවල් පියා පදවන ලද ට්‍රැක්ටර් රථයට යටවී 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවි ඇතතේ පියා ට්‍රැක්කරය පදාවා ගෙන යද්දී ටේලයට පටවා තිබූ ගොයම් කපන මැෂිමට තම දරුවා නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙනි.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සිද්ධිය පිළිබදව චුන්නාකම් පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.