Spread the love

දොම්පෙ පැපිලියවල ශ්‍රී ආනන්දාරාම විහාරාධිපති , සිය නෑ හේවාගම් දෙකෝරලයේ ප්‍රධාන සංඝ නායක ,සද් ධර්ම කීර්ති ශ්‍රී ධර්මාචාර්ය , අතිගරු වලවිට
විමලා නන්දාභිදාන නායක ස්වාමීන් වහන්සේ ඊයේ (07) කොළඹ ජාතික රෝහලේ දී අපවත් වුහ.
උන්වහන්සේගේ ආදාහන කටයුතු මේ මස 11වෙනි ඉරු දින සවස 02කට විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අමුණු කුඹුර ශ්‍රී බෝධිරුකාරාම විහාරාධිපති මහර සාසනා ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති හිමියන් පැවසුහ.