Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙයි.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූණ.

ඔහුගේ ශතකය පන්දු 100 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 04 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් විය.