Spread the love

මෙවර මහ මැතිවරණයෙන් කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක​ට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන, කංචන විජේසේකර, උදය ගම්මන්පිල, රංජන් රාමනායක, ප්‍රසන්න රණවීර, දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ යන හිටපු මන්ත්‍රීවරුන්​ට පාර්ලිමේන්තු වරම් අහිමිවිය.

එසේම සංජීව එදිරිමාන්න, දුමින්ද දිසානායක, එස්.සී මුතුකුමාරණ, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, නිපුන රණවක, ශෂින්ද්‍ර රාජපක්ෂ, ප්‍රමිත බණ්ඩාර, රෝහණ බණ්ඩාර, සාරථී දුෂ්මන්ත, අසංක නවරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත්, පවිත්‍රා වන්නිආරච්චිට ​ද පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්​ම ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු තවත් බො​හෝ පිරිසකට මෙලෙස පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇති බව වැඩි දුරටත් සදහන්