Spread the love

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 29,760ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වෙයි.

අනුර කුමාර දිසානායක – 26,788 ,රනිල් වික්‍රමසිංහ- 10,539,නාමල් රාජපක්ෂ – 1,367,දිලිත් ජයවීර – 589