Spread the love

හමාස් ප්‍රධානී Ismail Haniyeh සහ ඔහුගේ ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානයේ පිහිටි ඔවුන්ගේ නිවස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉරාන ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීම සඳහා සහභාගී වීමට හමාස් ප්‍රධානී Ismail Haniyeh ඉරාන අගනුවරට පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ