Spread the love

චීනයේ Kyrgyzstan දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපාංක ඒකක 7.0ක ප‍්‍රභලත්වයෙන් යුතු ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී ඇත.

කෙසේ වෙතත් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකය.