Spread the love ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙක් බව වෛද්‍ය ප ර්යේෂණ ආයතනය පවසයි.මෙම පුද්ගලයා සමාජ රෝගියක් වැලදී ඇති බව යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙයි.එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැ කය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර තිබුණි.එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබේ.ඒ අනුව මෙම පුද්ගලයා IDH උණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වෙයි . Post Views: 2000 187 Post navigation මහ කන්නය සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉහළම ප්‍රතිචාර.. ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්..(P0THO)