Spread the love

වැඩවර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් රජයේ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී සත්‍යග්‍රහ වියාපාරයක් ආරම්භ කර තිබේ.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ඒ බව පැවසීය.

තම ගැටලු සඳහා විසඳුම් නොදීමට විරෝධය පළකරමින් එම සත්‍යග්‍රහය ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.