නිමල් රාජපක්ෂ-
දැනට පවතින බීඩි කර්මාන්තයේ නිරතවුවන් හා අලුතින් කර්මාන්තයට එක්වුවන් ලියාපදිංචි කොට නිත්‍යානුකුල ලෙස බලපත්‍ර ලබා දි කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගන්නා බව බස්නාහිර පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
මීට අමතරව බලපත්‍ර ස්ථාන පරීක්ෂාකිරිමේදි බලපත්‍ර කොන්දේසි සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් පැවත්වීමත් අධිකරණය මග හරිමින් සිටි ව වරෙන්තු කරුවන් කොටු කරගැනීමට පියවර ගෙන ඇත. සුරාබදු අදායම් වැඩි කිරිම සදහාත් නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීම සදහා මෙහෙයුම් දියත් කිරීමට ද පියවර ගෙන ඇතැයි ද පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු රොෂාන් පෙරේරා මහතා ,
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න