Spread the love

නීති විද්‍යාලයේ ගාස්තු රුපියල් 15,000සිට 60,000 දක්වා වැඩි කිරීමට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවවයි.

එය වහා නතර කරන්නැයිද පාර්ලිමේන්තුවේදී ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මෙතරම විශාල මුදලක් එකවර ඉහල නැංවීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැරිය නොහැක්කක් බවද ඔහු සදහන් කලේය.