Spread the love

ගාල්ල- විජේසිංහ

පිටිගල කැකිරිවෙල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් නිවසේ බඩු භාණ්ඩ සියල්ල ගින්නෙන් විනාසවි ඇතැයි පිටිගල පොලිසිය පවසයි.


.ගින්න හටගනේනා අවස්ථාවේ නිවෙසියන් ඥාතියකුගේ බන ගෙදරක ගොස් තිබු අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත . නිවසේ තිබු පොත් පත් විදුලි උපකරණ හා බඩු බාහිරාදිය ගින්නෙන් විනාසවි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නියාගම ප්‍රදේශිය සභාව හා පිටිගල පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්තවයි.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න