Spread the love


නිමල් රාජපක්ෂ

මෙවර 76 නිදහස් දිනය වෙනුවෙන් මේ මස 4 වැනිදින සියළුම සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කොට ඇත.
එදිනට බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කළහොත් බලපත්‍ර ලාභීන් කෙරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කරන ම නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීම සදහාත් සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බවත් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති තොරතුරු තාක්ෂණ චන්න වීරක්කොඩි මහතා පවසයි.