Spread the love

36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් වැඩ බාරගැනීමෙන්අනතුරුව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ සුහද කථා බහකට ද එක්වී ඇති අතර, නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත  සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කරයි