Spread the love

නිමල් රාජපක්ෂ-

ඹබ ගේ මංගල උත්සව අවස්ථාවකට , ප්‍රිය සාදයකට , උපන්දින සැමරුමකට , දානෙ ගෙදරකට හා මල ගෙදරකට ඹබට අවශ්‍ය අයුරින් ඉතා සහන මිලට උසස් තත්ත්වයේ යුතු ආහාර පාන ලබා ගතහැකි එකම ආයතනය වන්නේ නදිකා කේටරින් යැයි එහි අධිපති සම්පත් රුවන්සිරි මහතා පවසයි.


වැලිවේරිය ඇඹරළුව පිහිටිි නදිකා කේටරින් ආයතනය මීට දස වසරකට පෙර ඉතා කුඩාවට කෑම පාර්සල් සකස් කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබිණ. නමුත් ලබා දෙන ආහාර පාන ක්‍රමානුකූලව නියම ප්‍රමිතියට සකස් කොටඅලෙිවි කිරිම නිසා ජනාතාව අතර ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රසිද්ධියට පත්විය.

එසේ දියුණුවට පත්වු නදිකා කේටරින් ආයතනය මේ වනවිට බොහෝ දෙනකු අතර ජනප්‍රිය වීමත් සමගින් මංගල උත්සව අවස්ථා ,මල ගෙවල් දානේ ගෙවල් වල කෑම ලබා දීමට ඇනවුම් ලැබීමට පටන් ගෙන තිබේනවා . ඉතා මත් සාධාරන මිලකට එනම් මලගෙයක් දානෙගෙයක් වැනි ස්ථානයකට රුපියල් 290 සිට 700 දක්වා වු සහන මිලකට කෑම ලබා දීමට කටයුතු කරයි..


උපන්දින සාද වලට ඒ අයගේ අවශ්‍යතාවය අනුව ලබා ආහාර පාන ලබා දීමට කටයුතු කෙරේ. එක් එක් උත්සව අවස්ථා සදහා ලබාදෙන මෙනුව් එක වෙනස් වෙනවා. උපන්දින සාද වලට ඒ අයගේ අවශ්‍යතාවයට අනුව සකස් කර දෙනවා. එවැනි අවස්ථාවලදි බුෆේ සෙට්එක වීදුරු පිගන් හට් එක සේවාවට එයට එකතු වෙනවා. ප්‍රමානය වැඩි වෙන්න වැඩි වෙන්න සින්ක් එක , කුඩ , හට් පිගන් ඇතුළු සියළු සේවාවන් සේවකයින් සමගින් නොමිලයේ ලබාදීමට කටයුතු කෙරෙයි.


මේ වනවිට නිදීකා කේටරින් ආයතනයේ . ස්ථිර සේවකයින් 7 ක් සිටින . ඹවුන්ට ස්ථිර පඩියක් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා. . එකම දිනක ස්ථාන කිහිපයක වැඩ ආවිට තාවකාලික සේවකයින්ද අරගෙන සේවාව ලබාදෙනවා. අපේම වාහන ව ලින් කෑම ගෙනියනවා. ආහාර ගෙනයන්න වෙනම වාහන , පුටු ප්‍රවාහනයට වෙනම වාහන යොදවා තිබෙනවා.

පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි වසර දහයකට ආසන්න කාලයක් ඉතා වගකීමේන් නියමිත දිනට නියමිත වේලාවට තම සේවාව ලබා දිමට කටයුතු කරනවා. යම් අවස්ථාවක ඹබට අපගේ ආහාර පාන ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ඹගේ අවශ්‍යතායට අනුව සේවාව ලබා දීමට පියවර ගැණේ. විශාල හෝටල් වලින් පවා නදිකා කේටරින් එකෙන් ආහාර පාන ලබාදෙන වැඩි මිලට ලබා දෙන අවස්ථාත් බොහෝයි.


ඹබෙගේ කුමන හෝ උත්සව වක් සදහා වුවද ආහාර ලබා ගැනීමට අවශ්‍ය නම් 077 690 870 6-077591561 8-070 447 700 4-070 690 870 6-070 489 80 80 යන දුරකථන අංක වලට ඇමතුමක් ලබා දි හෝ වැලිවේරිය ඇඹරලුව පාරේ නදීකා කේටරින් වෙත පැමිණ ඹබට අවශ්‍ය පරිදි අවශ්‍ය ආකාරයට ආහාරපාන, හට්පුටු ඇතුළු සියළුම දේ එකම තැනකින් ලබා ගත හැකි පහසුකම් සලසා ඇතැයිද එහි අධිපති සම්පත් රුවන්සිරි මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු සම්පත් මහතා ,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න