අත්අඩංගුවට ගත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ට කාර්යය මණ්ඩල සේවිකාව සහ සේවකයින් දෙදෙනා ජනවාරි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් බවට එල්ල වූ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබේ.