Spread the love


නිමල් රාජපක්ෂ-

කැකිරාව ගණේවල්පොල මාර්ගයේ කැකිරාව හා පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය මේ මස 7 සහ 8 යන දෙදින අලුත්වැඩියා කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
එම නිසා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ දහවල් 12.15 කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය 7 වන බදාදා සවස 04.00 ගමන් ආරම්භ කරන බව නියෝජ්‍ය දුමරිය සමාන්‍යාධිකාර ගමනා ගමන එන් .ජේ ඉදිපොලගේ මහතා පවසයි.